තුර්කි මුහුදු සීමාව ආසන්නයේ දි යත්‍රාවක් ගල් පරයක වැදී විනාශවීමෙන් හා තවත් යාත්‍රාවක් පෙරැළීමෙන් මියගිය දරුවන් 20ක් ඇතුළු 40 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක් බෝට්ටුවක් දැඩි අඳුරු තත්ත්වයක් මධ්‍යයේ ග්‍රීසියේ ෆාර්මකොනිසි දූපත වෙත එද්දී ගල්පරයක වැදී විනාශ වී ඇත. අනෙක් බෝට්ටුව කාලෝලිම්නස් වෙත යාත්‍රා කරමින් තිබිය දී පෙරැළී ඇතැයි වෙරළ ආරක්ෂක ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd