
තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, මන්ත්‍රණ සභාව තුළ දී විපක්ෂ මන්ත්‍රීවරයකු පාලක පක්ෂ මන්ත්‍රීවරයකුට කළ පහර දීමක් දුරදිග යෑමෙනි.
තුර්කි රජය පෙරලා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ වසර 18ක සිර දඩුවම් නියම වී සිටින හිටපු මන්ත්‍රීවරයකුට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දිය යුතු බව විපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙම ගුටිබැට හුවමාරුවට හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd