
තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගැනුණි.
තායිවානයේ ඉලාන් නගරයට කිලෝමීටර් 32 ක් දුරින් මුහුදේ භූමිකම්පාව හටගත් බව ද පැවැසෙයි.
තායිවානයේ තායිපේ අගනුවරත්, දකුණු දෙසින් පිහිටි කාඕසියුන්ග් නගරයත් භූමිකම්පාවෙන් දෙදරා ගියේ යැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තායිවානයට භූමිකම්පාවක්