
තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහ කිරීම සම්බන්ධ නව නීති හඳුන්වා දීමට විපක්ෂය උත්සහ ගත්තේය. මතභේදාත්මක තත්ත්වය ගුටි කෙළියක් තෙක් දුර දිග ගිය බව ද පැවැසෙයි.
පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය පැහැදිලි කළේ එම යෝජිත නීති එරට ව්‍යවස්ථාවට පටහැනි බවය. ඒ අනුව, පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට ඇතුළු වීම වැළැක්වීමට ද විපක්ෂය කටයුතු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තායිවාන පාර්ලිමේන්තුව නොසන්සුන්