( ගාඩියන් ඇසුරෙනි...
සංචාරය සදහා තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට සති දෙකක කාලයක් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකි බව එරට රජය තීරණය කර ඇතැයි ගාඩියන් පුවත්සේවය වාර්තා කරයි
විශේෂයෙන්ම කොරෝනා පරීක්ෂාවන් ඍණාත්මක සංචාරකයින්ට යාත්‍රාවක් හෝ කුඩා නෞකාවක කාලය ගත කිරීමට ඉඩ සැලසෙන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මෙම නව පියවර ක්‍රියාත්මක කිරීම හරහා බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි තායිලන්ත රජය අපේක්ෂා
වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණ බවද තායිලන්ත රජය කියා සිටී.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයට එන සංචාරකයින් සඳහා දින 14ක් යාත්‍රාවක නිරෝධායනයට, ගාස්තුවක් අය කෙරේද..? එසේ නම් ඒ අයකිරීම් කරනුයේ කවුරුන් විසින්ද..?