තායිලන්තයේ දකුණු දිග යාලා පළාතේ වෙළඳපොළක බෝම්බයක් පිපිරීමෙන් තිදෙනකු මියගොස් 22ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බෝම්බය යතුරුපැදියක අටවා තිබී ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
2004 වර්ෂයේ සිට මෙම ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා පවතින බවත් ස්වතන්ත්‍ර පාලනයක් ඉල්ලා සටන් කරන අන්තවාදී කණ්ඩායම් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවත් බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිනි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd