
තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන රුක්චනොක් ශ්‍රිනෝක් ට වසර 6ක සිර දඬුවම් නියම විය. ඒ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවීමෙනි.
තායිලන්තයේ, ‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන රුක්චනොක් ශ්‍රිනෝක් 2020 දී තායිලන්ත රජු මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කළ කොවිඞ් ප්‍රතිශක්තිකරණ එන්නතක් සම්බන්ධයෙන්, රජු විවේචනය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබේ. ඇය වරදකාරිය වූයේ එම සටහන සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd