IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තායි ගුහාවෙන් තවත් දරුවන් 4 දෙනකු බේරාගනී

දෙවැනි දිනයේ සිදුකළ සංකීර්ණ මෙහෙයුමෙන් පසු තවත් දරුවන් හතරදෙනකු ගුහාවෙන් පිටතට ගෙන ඒමට සමත් වූ බව තායිලන්ත බලධාරීහු පවසති . මේ අනුව දරුවන් අට දෙනකු සාර්ථක ලෙස බේරා ගැනීමට හැකිවූ බව තායි සීල් නාවුක භටයින් පවසයි. 

තවත් දරුවන් හතරදෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු සමඟ ගුහාවේ රැඳී සිටින අතර ඔවුන් හෙට (10) දිනයේ නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසේ.

බේරාගත් දරුවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ දෙමාපියන්ට මුණගැස්වූයේ නැති බව බලධාරීහු පවසති. සෞඛ්‍ය හේතූන් මත මෙම පියවර ගෙන ඇත. කෙසේ වුවද බේරාගත් දරුවන්ගේ අනන්‍යතාවය තවම හෙළිකර නොමැති බවද පැවසේ.

බේරාගත් දරුවන්ට ආහාර වශයෙන් කැඳ ලබාදුන් බවත් දින දහයක් කුසගින්නේ සිටි බැවින් ජීර්ණ පද්ධතිය යථා තත්ත්වයට පත්වන තෙක් බර ආහාර ලබා නොදෙන බවත් වෛද්‍යවරු පවසති. 

(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (0)

තායි ගුහාවෙන් තවත් දරුවන් 4 දෙනකු බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site