
යුක්රේන හමුදාව, ඔවුන්ට අයත් ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව පවසයි.
යුක්රේන හමුදාව, මෙසේ එම ඩ්‍රෝන යානය විනාශ කර ඇත්තේ එහි දෝෂයක් හටගෙන පාලනයෙන් ගිලිහී ගිය බැවිනි.
හමුදාව පහර දී ඩ්‍රෝන යානය බිම දමද්දී එය කීව් අගනුවරට මිනිත්තු 15 ක් හෝ 20 ක් හෝ ළං වී ඉහළින් පියාසර කරමින් තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd