
ඇමෙරිකන් ඩොලර් වෙනුවට, ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවට අනුව, ඉන්දීය රජයට ගනුදෙනු වියදම් කපා හැරීමට ද හේතුවක් වනු ඇතැයි පැවැසෙයි.
මෙම එකඟතාව ඇති කර ගැණුනේ ප්‍රංශ සංචාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd