
අයර්ලන්තයේ ඩබ්ලිං නුවර, කලහකාරී තත්ත්වයක් වාර්තා වෙයි. කලහකාරී පිරිස් මෝටර් රථවලට ගිනි තබමින්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇත්තේ කාන්තාවක, කුඩා දරුවකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකුට එල්ල වුණු පිහි ප්‍රහාරයක් මුල්කොට ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd