
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස 88 කි.
ඩොනල්ඩ් සදර්ලන්ඩ් යනු මෙරට පවා අතිශයින් ජනප්‍රිය වූ '24' කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළ කීෆර් සදර්ලන්ඩ්ගේ පියාය.
කැනේඩියානු රංගන ශිල්පියකු වන ඩොනල්ඩ් සදර්ලන්ඩ්, රංගනයට යොමු වූයේ 1960 දශකයේය. 2020 වනතුරු ඔහු සිනමා නිර්මාණ රැසකට මෙන්ම රූපවාහිනී කතා මාලා රැසකට දායක විය.
70 දශකයේ හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පියකු වීමට ද ඩොනල්ඩ් සදර්ලන්ඩ්ට හැකිවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩ්ඩෙක්
දක්ෂ නලුවෙක් සුබ ගමන්