IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය  පවසයි.

සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය මෙසේ පවසා මීට සති කීපයක පටන්ය. එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට ද සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය පියවර ගෙන ඇත. ට්‍රම්ප් පසුගිය දා වෙඩි ප්‍රහාරකට ලක් වී නූලෙන් බේරුණේ එසේ ආරක්ෂාව තරකර තිබියදීය.

කෙසේ නමුත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් ඇතැයි අනාවරණය වී නැති බව ද සීක්‍රට් සර්විස්  තහවුරු කර ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

ආච්චි Wednesday, 17 July 2024 07:18 AM

ඔච්චර තර කොරලා තියෙද්දිත් වෙඩි තිබ්බනං ඔය සීක්‍රට් සර්විස් එකේ උන්ගෙන් වැඩක් ඇතැයි? උන් ටික අයින් කරලා ‌ඇඟේ පතේ හැටියට වෙන ජොබ් දීපල්ලා. උස නම් ‌සිකියුරිටි, මිටි නම් කම්කරු.

:       2       16

අරවින්ද මොනරවිල Wednesday, 17 July 2024 08:23 AM

අපේ විපක්ෂ නායකතුමාට මරණ තර්ජන තියෙන්නෙත් ඉරානයෙන් ද දන්නේ නැහැ, එතුමාගේ ආරක්ෂාවට ඇමරිකාවේ සීක්‍රට් සර්විස් එකේ සහය ලබා ගන්න ආණ්ඩූව වහා වහා මැදිහත් විය යුතුය. එහි ගාස්තු ගෙවීමට ෆොන්සේකා මහතා කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් එනවා සත්තයි.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site