IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති සමඟ තවත් සාකච්ඡාවකට

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ තවත් සාකච්ඡාවක් පවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 
 

තමන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවේ සාර්ථකත්වය හඳුනා ගැනීමට මාධ්‍යයට නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය. තමන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවැති හමුවේ සාර්ථකත්වය හඳුනාගැනීමට නොහැකි පිරිස් ජනතාවගේ සතුරන් යැයි ද හෙතෙම කීවේය. 
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පසුගිය 16 වැනිදා ෆින්ලන්තයේ හෙල්සින්කිහිදී පැවැත්විණි. එය ඇමෙරිකාවේ බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි. 
 
වසර 2016 පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට රුසියාවට චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී තමන්ගේ බුද්ධි අංශ නොපිළිගැනීම හා එවැනි අවස්ථාවකදී ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා හමු වී බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට ලක්විය.



අදහස් (1)

ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති සමඟ තවත් සාකච්ඡාවකට

vidya Thursday, 19 July 2018 08:28 PM

දෙන්නම හොර තක්කඩියෝ. පුටිය මිනීමරුවා. ට්‍රුම්ප් හොරා

:       265       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site