
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමල් දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ, ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී පිලිපීන උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදිනු ඇතැයි පැවැසෙයි.
දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ ඒ සඳහා නාම යෝජනා බාර දුන් බව ඇගේ පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 43 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ, නීතීඥවරියක වන අතර ඇය මේ වනවිට ඩවාඕ නගරාධිපතිනිය ලෙස කටයුතු කරයි.
පියා ඩුටරේට් ද නීතීඥවරයකු ලෙස කටයුතු කර, ඩවාඕ නගරාධිපති ධුරය හොබවා, ජනතා ප්‍රසාදය දිනා, පිලිපීන ජනාධිපති ධුරයට පත් වූවෙකි. දළදඩු ජනාධිපතිවරයකු ලෙස රොද්‍රිගෝ ඩුටර්ටේ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය මර්දනයට හමුදාව යොදවා ඇති බැවිනි.
රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධුර කාලය 2022 වසරෙන් අවසන් වන අතර, යළිත් වරක් ජනාධිපති ධුරයට තරග වැදීමට ඔහුට ව්‍යවස්ථාවෙන් අවසර හිමි වන්නේ නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුටර්ටේ දියණිය උප ජනපති සටනට