
මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ඩොක්සුරී’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල සිටි දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි.
‘ඩොක්සුරී’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය හරහාය. පිලිපීනයේ 8 දෙනකු සුළි කුණාටුවට බිලිවුණු බව වාර්තා වේ. සිය ගණනකට නිවාස අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd