
2017 දී ජපානයේ පුද්ගලයන් නව දෙනකු ඝාතනය කළ අයකුට මරණ දඩුවම නියම කෙරුණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 න් පසුව එරට ක්‍රියාත්මක කරන ලද පළමු මරණ දඬුවමද මෙය වනු ඇති බවය.
"ට්විටර් ඝාතකයා" ලෙස ද හැඳින්වෙන තකහිරෝ ශිරයිෂි නමැති මෙම 30 හැවිරිදි ඝාතකයා, අවුරුදු 15 -26ත් අතර තරුණියන් ඔහුගේ මහල් නිවාසයට ගෙන ගොස් ගෙල සිරකර ඔවුන්ගේ අවයව කපා ඝාතනය කළ බව පොලිසිය අනාවරණය කර ගත්තේ 2017 දීය.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී තකහිරෝ ශිරයිෂි පවසා ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සාහා කළ තැනැත්තන් නව දෙනෙකු තමන් ඝාතනය කළ බවත් අදාළ පුද්ගලයින් හඳුනා ගනු ලැබුවේ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව හරහා වන බවත්ය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්විටර් ඝාතකයාට මරණ දඩුවම