IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ටාර්සන් නළු ජෝ ලාරා මියයයි

90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ගමන් කළ කුඩා ගුවන් යානය කඩා වැටීමෙනි.

ලාරා ගමන් කළ කුඩා ගුවන් යානයේ තවත් 7 දෙනකු සිට ඇත. එම 7 දෙනා අතර ලාරාගේ බිරිඳ ග්වෙන් ෂැම්බ්ලින් ද වූවාය. අනතුරින් යානයේ ගමන් කරමින් සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. යානය නෑෂ්විල් ප්‍රාන්තයේ විලකට කඩා වැටුණු බව පැවැසෙයි.

ජෝ සහ ග්වෙන් ෂැම්බ්ලින් විවාහ වූයේ 2018 දීය. ග්වෙන් ෂැම්බ්ලින් ආහාර පාලනය කරමින් නිරෝගීව ජීවත් වීමට උපදෙස් ලබා දෙන පෝෂණවේදිනියක ලෙස රැකියාව කළ අයෙකි.

ජෝ ලාරා පළමුවෙන් ටාර්සන්ගේ චරිතය නිරූපණය කරමින් එක් වූයේ 1989 වසරේ 'ටාර්සන් ඉන් මෑන්හැටන්' චිත්‍රපටයටය. ඉන්පසු 1996 සිට 1997 තෙක් කාලයේ 'ටාර්සන්: ද එපික් ඇඩ්වෙන්චර්' ටෙලි කතා මාලාවට එක් විය. මෙම කතා මාලාව ශ්‍රී ලංකාවේ ද විකාශය කෙරුණි. ඒ, ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ ය.

(සී.එන්.එන්.)



අදහස් (0)

ටාර්සන් නළු ජෝ ලාරා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site