
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ තින්දුවක් ලබා දී ඇත.
ඒ, ඇමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සිමා කරමිනි. 6 ට 3ක් ලෙස මෙම තීන්දුව ලබාදී ඇත්තේ, උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවය.
රට පුරා ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝග කොංග්‍රසය විසින් වෙනත් අධිකරණවලට ලබා දී ඇති බලය ඉක්මවා යෑමක් ලෙස ද එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ට තවත් විශිෂ්ට ජයක්