IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු

යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ප්‍රතිඥා දී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම සටන්කාමීන් සම්බන්ධයෙන් ඉරානයට අනතුරු ඇගවීමක් කළේය.

හවුති සටන්කාමීන්ට මූල්‍ය සහාය ලබා දෙන්නේත් අවි ආයුධ ලබා දෙන්නේත් ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.

හවුති සටන්කාමීන් යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිලවලින් පහර දෙන්නේත්, රතු මුහුදේ බටහිර නැව්වලට පහර දෙන්නේත්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන බැවිනි. රතු මුහුදේ ඇමෙරිකන් යුද නැව්වලට පහර දීමට ද හවුති සටන්කාමීහු උත්සාහ ගනිමින් සිටිති.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1656 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 649 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site