
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පනවා තිබූ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉදිරි සති කිහිපයේදී ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
2021 ජනවාරි මස 6 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ට්‍රම්ප්ගේ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් තහනම් කළ අතර වසර දෙකකට පසු මෙසේ එම තහනම ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනය කර තිබේ.
ඉකුත් නොවැම්බර් මස තමන් 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉවත් කිරීමෙන් ඔහුගේ දේශපාලන කඳවුරට තල්ලුවක් ලැබෙනු ඇතැයි විචාරකයෝ පවසති.
ඔහුට ෆෙස්බුක් අනුගාමිකයන් මිලියන 34 ක් සිටින අතර ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 23 ක් සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ඉවත් කෙරෙනවා