
එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි ‘මා අ ලාගෝ’ මන්දිරය සෝදිසි කළ අවස්ථාවේදී, ‘යුක්තියට බාධා’ වන ආකාරයේ ලියකියවිලි රැසක් සොයා ගෙන ඇතැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පවසයි.
එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්, හදිසියේ ට්‍රම්ප්ගේ මන්දිරයට කඩා වැදී එය සෝදිසි කළේ පසුගිය අගෝස්තු 8 වැනිදාය. එය හිටපු ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.
එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කළ සෝදිසි කිරීම නීත්‍යාණුකූල නොවන බවට ද ට්‍රම්ප් චෝදනා නගන්න විය. ට්‍රම්ප් චෝදනා නගන්න වූයේ එයට දේශපාලනික වශයෙන් තමන්ට එල්ල වුණු කෙණෙහිලිකමක් බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ මන්දිරයෙන් රහස් ලියවිලි හමුවෙලා
Santhu Saturday, 27 August 2022 11:06 PM
ජනපති වරුන්ගේ මන්දිරවලට පැනලා හොරකම් කිරීම ඇමරිකාවටත් බෝ වෙලාද?