
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට ට්විටර් ප්‍රධානී ඉලොන් මක්ස් කටයුතු කර ඇත.
ට්විටර් මාධ්‍ය ජාලයේ නව ප්‍රධානියා වන්නේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් ට්විටර් සමාගමේ නව ප්‍රධානියා බවට පත් වූයේ එම සමාගම මිලදී ගැනීමෙන් පසුවය.
ට්‍රම්ප්ට ටිව්ටර් තහනමක් පනවා තිබුණේ, ඔහු ජනාධිපති ධුරයේ සිටි අවසන් දින කීපයේ, ට්විටර් පණිවුඩ ඔස්සේ ඇමෙරිකානුවන් කුපිත කළ බවට එල්ල වූ චෝදනා නිසාය.
ඉලොන් මස්ක්, යළි ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනමත විමසුමක් ද පැවැත්වීමෙන් අනතුරුවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd