
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනිවලින් වැනසුණු ප්‍රදේශවල සංචාරය කරමින් සිදුවුණු විනාශය දැක ගැනීමට ඇමෙරිකන් නව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
තවමත් ලොස් ඇන්ජලීස් නුවර ඇතැම් ප්‍රදේශවල ළැව් ගිනි පවතී. වියලි කාලගුණය හේතුවෙන් සහ වියලි සුළං හේතුවෙන් එම ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට තවමත් හැකියාවක් ලැබී නැත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd