
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට, වොෂින්ටන් බලා යෑමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සූදානමින් සිටී. ඒ, ගාසා ඊශ්‍රායල සටන් විරාම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
මේ වනවිට ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කෙරුණු එම සටන් විරාම සාම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ට්‍රම්ප් හමුවනු ඇත්තේ එම සටන් විරාම සාම වැඩපිළිවෙළේ දෙවැනි අදියර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. නෙදන්යාහු සහ ට්‍රම්ප් අතර හමුව මෙම මස අවසනායේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd