IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ට්‍රම්ප් හමුවන්න තමන් සුදානමින්

ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියානු ජනාධිපතිවරයා මෙසේ කීවේ, වසර අවසානයේ පැවැති දින ගණනක් තිස්සේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ එක් අවස්ථාවකදීය. 

අවුරුදු හතරකින් තමන් ට්‍රම්ප් සමඟ කතා කර නොමැති නමුත් ඔහු සමඟ කතා කිරීමට තමන් ඕනෑම වේලාවක සූදානම් යැයි පුටින් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර ඇත.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ, තමන් ජනාධිපති වූ පසු යුද්ධය පැය 24 ක් ඇතුළත අවසන් කරන බවය. රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා කෙරෙහි තමන්ගේ අවධානය යොමු වී ඇති බව ද පුටින් පැහැදිලි කර ඇත.



අදහස් (0)

ට්‍රම්ප් හමුවන්න තමන් සුදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site