
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හෙට (28) ඇමෙරිකාවේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇත.
හමුව පැවැත්වෙනු ඇත්තේ ෆ්ලොරීඩාවේ පිහිටි ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේදී යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එහිදී, යුද්ධය නැවැත්වීමට, කරුණු 20කින් යුත් සාම යෝජනාවලියක්, යෝජනා කිරීමට, යුක්රේන ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd