
ඇමෙරිකානු දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම ලේඛකයකු වූ චාලි කර්ක්ගේ ඝාතනය එරට ට්‍රම්ප් පරිපාලනය තුළ බියක් ඇති කිරීමට සමත්ව තිබේ.
ආරක්ෂක සේවා සඳහා අමතර ඩොලර් මිලියන 58ක් අනුමත කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය වඑරට කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
චාලි කර්ක් යනු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙකි. 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශ්ව විද්‍යාල තරුණ තරුණියන්ගේ ඡන්ද ලබා ගැනීමට උදවු කළේ මොහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd