IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ට්‍රම්ප් පරද්දන්න පුළුවන්කම තිබුණා

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම්, තමන්ට ට්‍රම්ප් පරාජය කිරීමට හැකියාව තිබුණු බව ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

බයිඩන් මෙසේ පැවැසුවේ, ‘යූ.එස්.ඒ ටුඩේ’ පුවත්පතේ, සූසන් පේජ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම සම්මුඛ සාකච්ඡාවේදී බයිඩන් සිය ජනාධිපති ධුර කාලයේ ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් අතීතාවර්ජනයක් කළේය.

පසුගිය නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයට ට්‍රම්ප් සමඟ තරග කිරීමට නියමිතව සිටියේ ට්‍රම්ප් සහ බයිඩන්ය. කෙසේ නමුත් 82 හැවිරිදි බයිඩන්ට, ඔහුගේ වයස හරස් විය. එහෙයින්, බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වූයේ ඔහු වෙනුවට, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කරමිණි. ජනාධිපතිවරණයේ දී කමලා හැරිස් පරාජය කරමින් ට්‍රම්ප් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප් පරද්දන්න පුළුවන්කම තිබුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site