ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පෙන්සිල්වේනියා ජනපදය ද ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි මේ වනවිට පෙනී ගොස් තිබේ. එසේ වුවහොත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු වන බව පැවැසෙයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
හර්ෂණ Wednesday, 06 November 2024 01:37 PM
බටහිර ලෝකය දක්ෂිණාංශික මාවතට පිවිස තිබෙනවා. ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක්...!