ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එච්.අයි.වී වෛරසය වසර 10 ක් ඇතුළත මර්දනය කිරීමට කටයුතු කරන බව පැවසුවේය.
කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියේදී ඔහු මෙසේ පවසා ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජනපදය මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයෙන් තොර විය යුතු බවත් ජාතික අයවැය යටතේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරන බවත් ඔහු පැවසුවේය.
ඇමරිකාවේ සහ ඉන් ඔබ්බෙහි ඒඩ්ස් පරාජය කරන බවට ජනාධිපතිවරයා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 වර්ෂයේ වාර්තාවට අනුව ලොව පුරා මිලියන 37 ක් පමණ එච්.අයි.වී. ආසාදිතයන් සිටින බව වාර්තා වී ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප් එච්.අයි.වී වෛරසය මර්දනයට සැරසෙයි