IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ට්‍රම්ප් අයවැය සැලසුම් හෙළිකරයි

ලබන ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වියදම් පිළිබඳ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනාවරණය කර තිබේ.  

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 705 ක මුදලක් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන්කර ඇති බැවින් ආරක්ෂක වියදම් ඉහළ යනු ඇත.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ විදේශ ආධාර සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 11.7 කින් කපා හැර ඇති අතර එය සියයට 22 ක අඩුවීමකි.

ළමා සෞඛ්‍ය රක්ෂණයට අදාළ වියදම් ද මෙම අයවැය යෝජනා මගින් කපා හැර තිබේ.

සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවට අදාළ වියදම් සියයට 9 කින් අඩු කර ඇත.

මැතිවරණ වර්ෂයක් වන මෙම වසර සඳහා අයවැයෙන් යෝජනා කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.8 කි.

-226-
 
(එන්.එච්.කේ. සහ වොෂිංටන්පෝස්ට් ඇසුරෙනි)



අදහස් (1)

ට්‍රම්ප් අයවැය සැලසුම් හෙළිකරයි

Kumar Tuesday, 11 February 2020 05:17 PM

ලංකාවටත් ඩොලර් මිලියන 48 ක් තිබෙනවා කියනවා නේද ? මේ මුදල් ප්‍රමාණයට චෙක් පතක් එවන්නේ නැහැ. ඒ මුදලේ වටිනාකමට තිරිගු හරි වැඩි මුදලක් වැයකර NGO සේවය ලබාගන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 507 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site