IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ගේ තීරු බදු ක්‍රියාවට නැංවෙයි

චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 25 ක තීරු බදු පැනවීම, ක්‍රියාවට නැංවූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අනුව, ඇමෙරිකන් කොටස් වෙළඳපොළ පහත වැටී ඇති අතර ඉහළ උද්ධමනයක් ඇතිවීමේ අවධානමක් පවති බවයි ආර්ථික විශ්ලේෂකයන් පැහැදිලි කර ඇත.

එමෙන්ම චීනය, කැනඩාව සහ මෙක්සිකෝව සමඟ අතීතයේ පටන් ඇමෙරිකාව පවත්වාගෙන ආ වෙළෙඳ හවුල්කාරීත්වය ද ඒ අනුව බිඳ වැටෙනු ඇතැයි පෑවසෙයි. කැනඩාව සහ මෙක්සිකෝව යනු චීනයේ අසල්වැසියන්ය.

මෙම තීරු බදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සහ මෙක්සිකෝවේ ජනාධිපතිවරයා සමග ට්‍රම්ප් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.

 එහි ප්‍රතිඵලය වූයේ දින 30 කාලයක් සඳහා අදාළ තීරුබදු පැනවීම තාවකාලිකව අත්හිටුවීමයි. එම දින 30 මේ වනවිට අවසන් වී ඇත.

(බීබීසී)



අදහස් (1)

ට්‍රම්ගේ තීරු බදු ක්‍රියාවට නැංවෙයි

Charith Wednesday, 05 March 2025 08:30 AM

කැනඩාවයි මෙක්සිකෝවයි චීනයේ අසල්වැසියෝ වෙන්නේ කොහොමද? ලෝක සිතියම වෙනස්වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site