IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රැමී කළ හානිය දරුණුයි

පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, නායයෑම් වාර්තා වූ බවත් පැවැසෙයි. සුළි කුණාටුවට හසුවී අතුරුදන් ගණන 41 කි.

සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් ගැන කම්පා වෙමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටය.

(සී.එන්.එන්.)



අදහස් (0)

ට්‍රැමී කළ හානිය දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site