
කැනඩාවේ, ටොරොන්ටෝ නුවර, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 12 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
වෙඩි තැබීම කළ සැකකරුවන් තිදෙනා, මෝටර් රථයක නැගී පලා ගොස් ඇති අතර, ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බව පැවැසෙයි. කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd