
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ නගරයේ දුම්රිය මාර්ගයක් අසල අතහැර දමා තිබූ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී මළ සිරුරු 42 ක් හමුවුණැයි පොලිසිය පවසයි.
සැන් ඇන්තෝනියෝ නගරය ඇත්තේ මෙක්සිකෝ ඇමෙරිකානු දේශසීමාවට කිලෝ මීටර් 250 ක් ඈතිනි.
මියගිය පිරිස මෙක්සිකෝවේ සිට අනවසරයෙන් ඇමෙරිකාවට පැමිණීමට උත්සාහ ගත් සංක්‍රමණිකයන් යැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd