ජර්මනියේ බර්ලින්හි නත්තල් වෙළෙඳපොලක් තුලට ට්‍රක් රියකින් කඩා වදිමින් දොලොස් දෙනෙකු ඝාතනය කරමින් හතලිහක් පමණ තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ ‘‘ආනිස් අම්රි‘‘ නම් ටුයුනිසියා ජාතිකයා ඉතාලියේ මිලාන් සන් ජොවන්නි ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇත.
එරට පොලිසිය සැකකරුගේ අනන්‍යතා විමසීමේදී ඔහු අම්රි පිස්තෝලයකින් පොලිසියට වෙඩි තබා ඇති බවත් පසුව පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මිය ගොස් ඇතැයි ඉතාලි ආරක්ෂක අංෂ කියයි.
ජර්මන් බර්ලින්හි සිදුවූ සිද්ධියට අදාල ට්‍රක් රියේ ඇගිලි සලකුණු මෙසේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය‘‘ආනිස් අම්රි‘‘ බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටියුනිසියා ත්‍රස්තයා ඉතාලියේදී වෙඩි කයි