
අයිස් කන්දක හැපී, ගිලුණු ටයිැනික් නැවේ සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පරිගණක ඇසුරින් නිර්මාණය කිරීමට බීබීසී සමාගම කටයුතු කර තිබේ.
ටයිටැනික් නැව ත්‍රිමාණ අයුරින් නිර්මාණය කෙරුණේ පසුගිය 2022 වසරේ රෝමියෝ සහ ජුලියෙට් නැමති කුඩා කුමුඳු (සබ්මැරීන) දෙක යොදා ගනිමින් මීටර් 4000 මුහුදු පතුළේ ඇති ටයිටැනික් නැවේ සුන්බන් ස්කෑන් කරමිණි. සබ්මැරීන ස්කෑන් කරමින් එක් රැස් කරගෙන ඇති දත්ත ප්‍රමාණය ටෙරා බයිට් 16 කි.
ටයිටැනික් නැව 1,500 දෙනකු ද බිලි ගනිමින් මුහුදේ ගිලී යද්දී එය මංගල ගමන ආරම්භකර එංගලන්තයේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා යාත්‍රා කරමින් තිබුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd