
ඇමෙරිකන් නාවික හමුදාව, එරට සිවිල් වැසියන්ට පිරිනමන ඉහළම ගෞරව සම්මානය හොලිවුඩ් නළු ටොම් කෲස්ට පිරිනැමුවේය. ඒ, ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු ද වන ටොම් කෲස් සිය නිර්මාණ හරහා ඇමෙරිකන් හමුදාවට ප්‍රසිද්ධියක් ලබා දීම ඇගයීමට ලක් කරමිණි.
ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ටොප් ගන්’ පළමු චිත්‍රපටය තිරගත වූයේ 1986 දීය. එම චිත්‍රපටයෙන් පසු ඇමෙරිකන් තරුණයන් ඇමෙරිකන් හමුදාව සමඟ එක්වීම වැඩි වුණු බව පැවැසෙයි. සම්මාන ප්‍රදානය සිදුවූයේ එංගලන්තයේ සරේ පළාතේ, ලෝංග් ක්‍රොස් චිත්‍රාගාරයේදීය.
නාවික හමුදාව තමන් මේ අයුරින් අගය කිරීම සම්බන්ධයෙන්, තමන් සතුටට පත්වන බවත්, සැබෑ ජීවිතයේ විරුවන් වන්නේ, හමුදා නිලධාරීන් බවත්, ඔවුන් සැමගේ සේවය ප්‍රසංශනීය බවත් ටොම් කෲස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසීය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටොම් කෲස්ට ඉහළම ගෞරව සම්මානයක්