IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටොම් කෲස් ඔලිම්පික් උළෙල නිමා කරයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්තිය සටහන් කිරීමට හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් එක්වුණු අතර එය කාගේත් අවදානය දිනා ගැනීමට හේතුවක් විය.

2028 වසරේ සත්කාරකත්වය දරන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික් ධජය ගෙන යෑමටය.

ටොම් කෲස්, ප්‍රේක්ෂගාරයේ වහලය මතින් කේබල් ආධාරයෙන් ප්‍රේක්ෂගාරය වෙත පැමිණ ඇමෙරිකන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන සිමෝන් බයිල්ස් වෙතින් ඔලිම්පික් ධජය රැගෙන යතුරු පැදියකින් යන ආකාරය දකින්න ලැබුණි.



අදහස් (0)

ටොම් කෲස් ඔලිම්පික් උළෙල නිමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 107 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site