
විම්බල්ඩන් ටෙනිස් අවසන් තරඟය ලන්ඩන් නුවරදි පැවැත්වෙන අතර, එය නැරැඹීමට වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය පැමිණෙනු ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ.
කේට් කුමරිය ටෙනිස් තරගය නැරැඹීමට පැමිණීම විශේෂ පුවතක් වන්නේ ඇය පිළිකා රෝගියකු බැවින් රාජකීය කටයුතුවලින් සහ ප්‍රසිද්ධියේ පෙනී සිටිමෙන් වැළැකී සිටින බැවිනි.
පැවැත්වීමට නියමිතව ඇත්තේ විම්බල්ඩන් ටෙනිස් පිරිමි අවසන් තරඟය වන අතර, තරඟයේ ජයග්‍රාහකයාට අදාල කුසලානය පිරිනැමීම සිදුවනු ඇත්තේ කුමරිය අතිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd