IMG-LOGO

ටජිකිස්ථානයට එල්ල වූ අයිඑස් ප්‍රහාරයකින් 17 ක් මරුට

ටජිකිස්ථානයේ උස්බැකිස්ථාන දේශසීමාව ආසන්නයේ මුරපොළකට අයි.එස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 17 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
 
ප්‍රහාරය සඳහා සටන්කාමීන් 20 දෙනකු පමණ පැමිණ ඇති බවත් ඔවුන්ගෙන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
 
සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
 
දේශසීමා අරගල සම්බන්ධව ටජික්ස්ථානය හා උස්බැකිස්ථානය එකඟතාවයකට පැමිණි බවට වාර්තා වීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල වූ බව පැවසේ.
 
පසුගිය කාලයේ ටජිකිස්ථානයේ එල්ල වූ බොහෝ ප්‍රහාරයන් අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට වාර්තා විය.
 
කෙසේ වුවද අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

ටජිකිස්ථානයට එල්ල වූ අයිඑස් ප්‍රහාරයකින් 17 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 663 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 501 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site