IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ටෝකියෝ අගනුවර ආසාදිතයන් වැඩිවෙලා

ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ අගනුවර 'කොවිඩ් 19' ආසාදිතයන් යළිත් වරක් ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි ජපාන සෞඛ්‍ය බලධාරීහු ඊයේ (27) පැවැසූහ.

ගතවුණු පැය 24 ඇතුළත ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් නව ආසාදිතයන් 2,848 ක් වාර්තා වූ බව පැවැසෙයි. ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආසාදිතයන් 2,500 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. පසුගිය 2020 වසරේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයත් සමඟ මේ වනවිට ටෝකියෝ අගනුවරින් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 2 ඉක්මවා ඇත.

වසරක ප්‍රමාදයකින් පසු '2020 ටෝකියෝ ඔලිම්පික්' උළෙල ආරම්භ වූයේ පසුගිය 23 වැනිදාය. සියලු ක්‍රීඩා ඉසවු පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. ක්‍රීඩකයන් සියලු දෙනා දිනපතා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කරන බව ද පැවැසෙයි. ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිවය.

(රොයිටර්)



අදහස් (0)

ටෝකියෝ අගනුවර ආසාදිතයන් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site