
‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
‘ටික්ටොක්’ තහනම් කිරීමට, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කර ඇති අතර, එම තින්දුව වෙනස් කරමින්, දින 75 ක කාලයක් ටික්ටොක් ඇමෙරිකාවේ ක්‍රියාත්මක වීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ට්‍රම්ප්ගේ සමීපතමයකු මෙන්ම ට්‍රම්ප්ගේ රජයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඉලොන් මස්ක් ‘ටික්ටොක්’ මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කර ඇත්තේ මෙවැනි අවස්ථාවකය.
ඉලොන් මස්ක්ට අමතරව, ජිම් ඩොනල්සන්, ලැරී එලිසන් යන කෝටිපති වඨාපාරිකයන් ද ‘ටික්ටොක්’ සඳහා ලංසු ඉදිරිපත් කර ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd