
මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් ප්‍රදේශයේ ජල බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
එම ප්‍රහාරයෙන්, කුඩා දරුවන් හය දෙනකු සහ තවත් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ගාසා සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඔවුන් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය. ඊශ්‍රායල හමුදා මෙසේ ගාසා තීරයේ විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයක් සඳහා සාකච්ඡා පවත්වන අතරතුරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd