
සෑම වසරකම පාකිස්තානයේ පුද්ගලයන් 1,000 ක් පමණ ජලභීතිකා රෝගයෙන් මිය යන බවට ඇස්තමේන්තු කර ඇත. එයින් වැඩි දෙනා කුඩා දරුවන් යැයි පැවැසෙයි.
පාකිස්තානයේ ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් තුළ ජලභීතිකා රෝගය උග්‍ර ඛේදවාචකයක් බව එරට ළමා ජීවිත පදනමේ වෛද්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් ඉර්ෆාන් හබීබ් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඊට හේතුව ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් නිතරම අයාලේ යන බල්ලන් විසින් සපා කෑමට ලක්වීම යැයි පැවැසෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd