ජර්මනිය, සෞදි අරාබියට ආයුධ සැපයීම අත්හිටුවීමට පියවර ගත් බව ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය.
මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ ඝාතන සිද්ධියත් සමඟ මෙම පියවර ගත් බව ඇය සඳහන් කළාය.
පසුගිය මාසයේ දී සෞදි අරාබියට ආයුධ අපනයනය සඳහා ඩොලර් මිලියන 416 ක මුදලක් අනුමත කර ඇත.
එමෙන්ම, මෙම ඝාතනයත් සමඟ සෞදි අරාබිය සමඟ ඇති ආරක්ෂක ගනුදෙනු සීමා කිරිමට පියවර ගන්නා බවද එරට අග්‍රාමාත්‍යවරයා ද පවසා තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd