
ජර්මනියේ හැම්බර්ග් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම කළ තැනැත්තා ද මියගිය බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ, Deelböge වීදියේය. Deelböge වීදිය පිහිටා ඇත්තේ Gros Borstel දිස්ත්‍රික්කයේ බව ද පැවැසෙයි.
වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද? කුමන හේතුවක් නිසාද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
295
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මනියේ වෙඩි තැබීමකින් 6 ක් මරුට