
ජර්මන් බලශක්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය රොබට් හෙබෙක් හදිසියේ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.
ඒ රුසියන් ප්‍රහාරවලින් විනාශ වූ යුක්රේනය යළි ගොඩනැගීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමය. යුක්රේනය යළි ගොඩනැගීමේ දී සහාය ලබා දීමට ජර්මන් රජය කැමැත්ත පළ කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd