
ජර්මන් ජනාධිපති ෆ්රැන්ක් වෝල්ටර් ෂයිමාර්, හදිසියේම යුක්රේනයේ කීව් අගනුවරට පැමිණියේය. පෙර දැනුම්දීමකින් තොරව, ෂයිමාර්, කීව් අගනුවරට පැමිණියේ, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියානු හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේන රජයට ලබා දීමට ජර්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd